අසත්‍යය තොරතුරු ප්‍රචාරය කරන්නන් අත්අඩංගුවට !

Published in පුවත්
Wednesday, 09 June 2021 13:10

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

අසත්‍යය ප්‍රචාර ව්‍යාප්ත කිරීම මගින් මහජනතාව අතර අසමගිය සහ වෛරය ඇතිකිරීමත් කොවිඩ් 19 වැඩපිළිවෙලට බාධා පැමිණීමත් සිදුවිය හැකි බැවින් එවැනි අසත්‍යය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍යය ප්‍රචාරයන් මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සදහා පෙළඹීමද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනවා. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්ධනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

POLICE

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us