ලබන මාසයේ ශ්‍රීලංකාව සිනොවැක්ස් එන්නත නිපදවීමට සුදානම් !

Published in පුවත්
Wednesday, 09 June 2021 09:32

එළඹෙන මස ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයට එරෙහි සිනොවැක්ස් (Sinovax) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ දී පැවැත්වෙන් ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් මුදල් ලේකම්වරයා මේ බව අනාවරණය කර ඇත.

එම නිෂ්පාදන ක්‍රියාවලියට අනුව පළමු එන්නත සැප්තැම්බර් මාසය වන විට සූදානම් වන බව ලේකම්වරයා පෙන්වා දී ඇත. ලේකම්වරයාට අනුව ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 400ත් 500ත් අතර මුදලක් ඖෂධ සඳහා වැය කරයි. පසුගිය මාස 12-18 කාලයේ ඖෂධ වර්ග 40ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us