තවත් අංග සම්පුර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් !

Published in පුවත්
Tuesday, 08 June 2021 12:42

සමර්සෙටි තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඉදිකළ කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.

ඇදන් 400 කින් සමන්විත මෙම මධ්‍යස්ථානය සියලු පහසුකම් සහිතව සකස්කොට තිබේ. මේ සදහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 90ක්. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ පදනමේ මුලිකත්වයෙන් පරිත්‍යාගශීලින්ගේද සහාය ඇතිවයි මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ.

මෙහි ශ්‍රම දායකත්වය නාවලපිටිය ආසනයේ ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙන් ශ්‍රම බලකායන් විසින් ලබාදෙනු ලැබුවා. යුධ හමුදාවේද සහාය ඇතිව ප්‍රදේශයේ තරුණ පිරිස ශ්‍රම දායකත්වය මිට ලබා දී තිබේ.ඒ අනුව රොගින් 400කට අංග සමිපුර්ණ පහසුකම් සහිතව සමර්සෙටි කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාගත හැකි බවයි සදහන් වන්නේ.
තවදුරටත් අදාළ සියලු පාර්ශවයන් සමිබන්ධිකරනය කරමින් කොවිඩි වලින් ජනතාව ආරක්ෂා කිරීම හා බෙරාගැනිමට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසා ඇත.

-පංචාලි අබේසේකර

aluthgamaaluthgama3aluthgama1aluthgama4

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us