පෙට්ටි නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්රතිචක්රීකරණය කිරීමෙනි. මෙම එක පෙට්ටියක් නිපදවීමට වය වන මුදල රුපියල් දස දහසකට අඩු මුදලක් බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්රී ප්රියන්ත සහබන්දු මහතා සඳහන් කර ඇත.
ඒ අනුව එම වැඩපිළිවෙල මේවන විට ක්රියාත්මක කර තිබෙන අතර ඊයේ (25) දිනයේ කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ආදාහනය කර තිබෙන බව වාර්තා වේ.
-පංචාලි අබේසේකර