නිදහස් වෙළෙඳ කලාප තුළම ප්‍රතිකාර මධ්‍යස්ථාන

Published in පුවත්
Tuesday, 25 May 2021 17:48

කොවිඩ් ආසාදනයට ලක්වන නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සඳහා වෙළෙඳ කලාප තුළම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව පිහිටුවා ඇත. එය ඇදන් 300කින් සමන්විත අතර එය අද (25) භාරදීම සිදුවිය.

එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් ආසාදනයට ලක්වන ආයෝජන කලාප සේවක සේවිකාවන් බොහෝ පිරිසක් මේ වනවිට නිවෙස්වල රැඳී සිටින බවත් ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ආයෝජන කලාප තුළම පිහිටුවීමට පියවර ගත් බවද ඔහු පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us