වෙසක් දින දෙකත් එන්නත්කරණයට !

Published in පුවත්
Tuesday, 25 May 2021 11:10

දැඩි අවදානම් ප්‍රදේශවල ජනතාවට වෙසක් පොහොය යෙදෙන හෙට (26දා) සහ අනිද්දා (27දා) දිනවලදීද අවශ්‍යතාව මත කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කළේ එන්නත් ලැබෙන පිළිවෙල අනුව අනෙකුත් ප්‍රදේශවල ජනතාවටද එන්නත් කිරීම සිදුකරන බවය.

පෙරේදා(24) වන විට කොවිෂිල්ඩ් එන්නත දෙවන මාත්‍රාව 330,988 සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා පළමු මාත්‍රාව 514,259ක්, ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව 14,984 ලබාදීමට කටයුතු කර තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us