සයිනොෆාම් එන්නත් මිලියන 14ක් මිළදී ගන්න රජය සැරසේ !  

Published in පුවත්
Thursday, 20 May 2021 11:36

චීනයෙ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් ශ්‍රීලංකාව මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටීන බව වාර්තා වෙනවා.

ඉන් මාත්‍රා මිලියන 3 ක් මෙම වසරේ ජූනි මාසය තුළ මෙරටට ලබාදෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

එසේම චීනය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා දින මෙරටට ලැබෙන බව ද එම තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චින තානාපතිවරයා ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා තළ බවද කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල තවදුරටත් නිවේදනය කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us