සයිනොෆාම් එන්නත් මිලියන 14ක් මිළදී ගන්න රජය සැරසේ !  

Published in පුවත්
Thursday, 20 May 2021 11:36

චීනයෙ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් ශ්‍රීලංකාව මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටීන බව වාර්තා වෙනවා.

ඉන් මාත්‍රා මිලියන 3 ක් මෙම වසරේ ජූනි මාසය තුළ මෙරටට ලබාදෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

එසේම චීනය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා දින මෙරටට ලැබෙන බව ද එම තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චින තානාපතිවරයා ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා තළ බවද කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල තවදුරටත් නිවේදනය කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us