PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කිරීමට පියවර !

Published in පුවත්
Thursday, 20 May 2021 10:01

පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එක් PCR යන්ත්‍රයකින් දිනකට කළ හැක්කේ, පරීක්ෂණ 1500 ක් නම්, ඇතැම් ආයතන එවැනි පරීක්ෂණ 5000 ,7000ක් දක්වා සිදු කිරීමට පෙළඹී ඇති හෙයින් පරීක්ෂණයේ ප්‍රමිතය, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසා ඇත.

ඒ අනුව මෙම සතියේ ම අදාළ බලධාරීන් කැඳවා ඒ පිළිබඳ සකච්ඡා කර ඊට අදාළව චක්‍රලේකයක් නිකුත් කිරීමටත් , ප්‍රමාණය ඉක්මවා පරීක්ෂණ සිදු කරන එවැනි ආයතන පරීක්ෂා කිරීමටත් පියවර ගනු ඇති.

මීට අමතරව පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවලට අයුතු ලෙස මුදල් අය කර ගැනීම නතර කිරීම සඳහා ළඟදීම චක්‍රලේඛයක් නිකුත් කරන බවද වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us