PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කිරීමට පියවර !

Published in පුවත්
Thursday, 20 May 2021 10:01

පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එක් PCR යන්ත්‍රයකින් දිනකට කළ හැක්කේ, පරීක්ෂණ 1500 ක් නම්, ඇතැම් ආයතන එවැනි පරීක්ෂණ 5000 ,7000ක් දක්වා සිදු කිරීමට පෙළඹී ඇති හෙයින් පරීක්ෂණයේ ප්‍රමිතය, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසා ඇත.

ඒ අනුව මෙම සතියේ ම අදාළ බලධාරීන් කැඳවා ඒ පිළිබඳ සකච්ඡා කර ඊට අදාළව චක්‍රලේකයක් නිකුත් කිරීමටත් , ප්‍රමාණය ඉක්මවා පරීක්ෂණ සිදු කරන එවැනි ආයතන පරීක්ෂා කිරීමටත් පියවර ගනු ඇති.

මීට අමතරව පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවලට අයුතු ලෙස මුදල් අය කර ගැනීම නතර කිරීම සඳහා ළඟදීම චක්‍රලේඛයක් නිකුත් කරන බවද වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us