ඒ අනුව ඊයේ දින සිට දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයින්ට සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුළුවීමට අවසර හිමිනොවේ.
ඊට අමතරව සිංහරාජ වනාන්තරයට යාබද මොනිං සයිඩ් ප්‍රදේශයේ සංචාරක බංගලාවද, වැද්දාගල කුඩව අධ්‍යයන මධ්‍යසථානය ද, බළන්ගොඩ හිරිකටුඔය සංචාරක සහ අධ්‍යාපන මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු සංචාරකයන් විවෘත නොවන බව රත්නපුර දිසාවන නිලධාරිවරයා සදහන් කරයි.
-පංචාලි අබේසේකර