පළාත් සභා එපා ! පො.ජ.පෙ. කියයි

Published in පුවත්
Thursday, 06 May 2021 11:21

රටේ පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේන බව වාර්තා වෙනවා.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැති අතර පළාත් සභා මැතිවරණය කල් දැමීමේ යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින්ම ඉදිරිපත් කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැටලු සහ පනත සංශෝධනය කිරීම ආදී කටයුතු අවසන් කළ යුතු බවටද පක්ෂ නායකයන් සහ දිස්ත්‍රික් නායකයන් බහුතරයකගේ මත වී තිබේ. එම හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් යනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග අනාවරණය කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us