විදෙස්ගතව සිට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණ !

Published in පුවත්
Tuesday, 20 April 2021 09:14

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය දින කිහිපයේ පිටරට සිට පැමිණි වැඩි දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙලෙස ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුවූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නල්ඩ් පවසන්නේ.

ඊයේ (19 වැනිදා) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ඇතුළතදී විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 357 දෙනකුගෙන් 70 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. එසේම මේ දක්වා විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 3204 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us