විදෙස්ගතව සිට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණ !

Published in පුවත්
Tuesday, 20 April 2021 09:14

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය දින කිහිපයේ පිටරට සිට පැමිණි වැඩි දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙලෙස ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුවූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නල්ඩ් පවසන්නේ.

ඊයේ (19 වැනිදා) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ඇතුළතදී විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 357 දෙනකුගෙන් 70 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. එසේම මේ දක්වා විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 3204 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us