කටුනායක ගුවන් තොටුපොළෙන් ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 25ක මෙහෙයුම් !

Published in පුවත්
Thursday, 08 April 2021 12:05

ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 25ක මෙහෙයුම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදු කරමින් ගුවන් මගීන් 1946 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ගුවන් යානා 12 කින් ගුවන් මගීන් 9727 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේන අතර පැමිණි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 225දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 154 දෙනෙකු සිටි බවයි වාර්තා වෙන්නේ.

ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

ගුවන් මගීන් 974දෙනෙකු ගුවන් යානා 13කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අතර එංගලන්තයේ ලන්ඩන් වෙත 248දෙනෙකු ද , සෞදි අරාබියේ දමාම් වෙත 185දෙනෙකු පිටත්ව ගොස් තිබේ. එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදේශීය සංචාරකයන් 23 දෙනකු ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us