උත්සව සමයේ කොවිඩ් පාලනය අවම කර ගැනිමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින්න - යුධ හමුදාපති

Published in පුවත්
Wednesday, 07 April 2021 09:54

එළඹෙන උත්සව සමයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට නිවේදනය කර සිටිනවා.

යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා හොඳ අවබෝධයක් ඇති බවත්, ඒ දැනුම මත කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කර තිබේ.

මේ පිලිබදව අදහස් දැක්වූ යුද හමුදාපති,

“ඉදිරි දින කිහිපයේ දී ලක්වාසී ජනතාව හැසිරෙන ක්‍රමවේදය අනුව කොවිඩ් රෝගීන් අඩු කර ගැනීම හෝ වැඩිකර ගැනීමට හැකියාවක් තියෙනවා. අපි හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකිය ජනතාව විසින් මේ සෞඛ්‍ය හුරුපුරුදුවලට අනුගත වෙමින් කටයුතු කරයි කියලා. අහඹු පරීක්ෂණ සෑම ප්‍රදේශයකම කරලා කෙසේ හෝ ආසාදිතයින් සමාජය තුළ සිටී නම් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us