අලුත් අවුරුද්දට පෙර අසීමිත අන්තර්ජාල පහසුකම් !

Published in පුවත්
Thursday, 01 April 2021 08:47

අසීමිත අන්තර්ජාල සැලසුම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කර ඇත.

ඒ අනුව මෙම සැලසුම් යටතේ දිවා රාත්‍රී යනුවෙන් වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි බවත් මීට අදාළව සන්නිවේදන ආයතනවලින් ලබා ගත් යෝජනා සැලකිල්ලට භාජනය කර අවසන් බවත් එම කොමිෂන් සභාව පවසයි. මෙම සැලසුම් යටතේ දැනට පවතින ගාස්තුවල කිසිදු වෙනසක් නොවන බවත් සීමිත පැකේජයන් සඳහා දැනට පවතින ගාස්තුවලට සාපේක්ෂව අසීමිත පැකේජයන් සඳහා ද ගෙවිය යුතු වන බවත් එහි සදහන් .

මෙම පියවර ගෙන ඇත්තේ අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ඉල්ලීම් සලකා බලා බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us