මංගල සාක්ෂිදීමට සැරසෙයි

Published in පුවත්
Wednesday, 13 August 2014 20:14

එල්.ටී.ටී.ඊය සතුව තිබූ මුදල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේදී තමන් සාක්ෂි දීමට සූදානම් බවද මංගල සමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය,  හමුදාව පාවා දීමට කිසිදිනෙක ඉඩ  නොතබන බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ඔහු එම කාරණය සඳහන් කරනු ලැබුවේ 'සිරිකොත' එජාප මුලස්ථානයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.'මම විදේශ ඇමැතිවරයා වශයෙන් සිටියදී තමයි එල්.ටී.ටී.ඊ.ය වැඩියෙන් මුදල් හොයපු යුරෝපීය සංගමය තුළ තහනමක් ලබාගත්තේ. රටවල් 25ක එල්.ටී.ටී.ඊ. තහනම මම එදා විදේශ ඇමැතිවරයා ලෙස ලබාගත්තා. එම තොරතුරු තවමත් මා සතුව තිබෙනවා. එම නිසා මම තවත් පුළුල්ව සාකච්ඡා කරලා සමහර විට එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් සහ එල්.ටී.ටී.ඊයේ මුදල් සම්බන්ධයෙන් සාක්ෂිදීමට මම ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී විශේෂ හෙළිදරව්වක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් කියන්නේ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම හමුදාව පවා දෙන්නේ නැහැ'

Last modified on Thursday, 14 August 2014 09:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us