මංගල සාක්ෂිදීමට සැරසෙයි

Published in පුවත්
Wednesday, 13 August 2014 20:14

එල්.ටී.ටී.ඊය සතුව තිබූ මුදල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේදී තමන් සාක්ෂි දීමට සූදානම් බවද මංගල සමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය,  හමුදාව පාවා දීමට කිසිදිනෙක ඉඩ  නොතබන බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ඔහු එම කාරණය සඳහන් කරනු ලැබුවේ 'සිරිකොත' එජාප මුලස්ථානයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.'මම විදේශ ඇමැතිවරයා වශයෙන් සිටියදී තමයි එල්.ටී.ටී.ඊ.ය වැඩියෙන් මුදල් හොයපු යුරෝපීය සංගමය තුළ තහනමක් ලබාගත්තේ. රටවල් 25ක එල්.ටී.ටී.ඊ. තහනම මම එදා විදේශ ඇමැතිවරයා ලෙස ලබාගත්තා. එම තොරතුරු තවමත් මා සතුව තිබෙනවා. එම නිසා මම තවත් පුළුල්ව සාකච්ඡා කරලා සමහර විට එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් සහ එල්.ටී.ටී.ඊයේ මුදල් සම්බන්ධයෙන් සාක්ෂිදීමට මම ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී විශේෂ හෙළිදරව්වක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් කියන්නේ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම හමුදාව පවා දෙන්නේ නැහැ'

Last modified on Thursday, 14 August 2014 09:45

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us