පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව අධිකාරිය සඳහන් කරයි.
-පංචාලි අබේසේකර
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දකින්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව අධිකාරිය සඳහන් කරයි.
-පංචාලි අබේසේකර
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...