EPF සාමාජිකයන්ට පහසුව පිණිස ජාතික හැඳුනුම්පත් අංකය

Published in පුවත්
Monday, 29 March 2021 11:29

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ට සේව්‍ය සේවක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබදීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව නව සංශෝධනයට දායක මුදල් ලබාගැනීම සඳහා සේව්‍ය සේවක අංක මෙන්ම බී කාඩ්පතද අවශ්‍ය නොවන අතර ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට මේ අනුව සේවකයන්ට අවස්ථාව ලැබේ.

කම්කරු අමාත්‍යාංශය සදහන් කරන්නේ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබාදෙන්නේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ පසුව බැවින් මුදල් ලබාගැනීමට යාමේදී සාමාජිකයා හෝ කලත්‍රයා අපහසුතාවට පත්නොවීම සඳහා මෙම සංශෝධනය පනතට ගෙන එන බවයි. සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමටද කටයුතු කෙරේන බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us