සිරවී ඇති බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් නොකළහොත් මෙරට ආර්ථිකයට බලපෑම් !

Published in පුවත්
Saturday, 27 March 2021 10:12

සූවස් ඇලේ සිරවී තිබෙන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දී ඇත.

එම බහාලුම් නෞකාව පාපන්දු ක්‍රීඩාංගණ 4ක දිගට සමාන විශාලත්වය කින් යුක්ත ය.

මේනිසා දැනටමත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ද ඉහළ යාමේ ප්‍රවනතාවක් තිබෙන බවත් ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ලවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිගින්400ක් සහ මීටර් 59 ක පළලින් යුත් මෙම නෞකාව පසුගිය අඟහරුවාදා චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් සිටියදී සූවස් ඇලේ ඉවුරු දෙක අතර සිරවී තිබුණි .ඒ පැවති සුළං තත්ත්වය හේතුවෙන් ය.

තායිවානයේ එවර්ග්‍රීන් මැරායින් සමාගමට අයත් එම්.වී එවර්ගිවන් නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2ක් පමණය .

මෙම නෞකාව ඇළ මාර්ගයේ සිරවීම හේතුවෙන් නෞකා 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිරවී ඇති අතර, මහා සාගරයේ මෑතකදී ඇති වූ විශාලම නෞකා තදබදය මෙය බවට සැලකෙනවා.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us