යසිඩිස් සුළු ජාතිකයන් සමූල ඝාතනය වීමේ අවදානමක්.

Published in පුවත්
Wednesday, 13 August 2014 16:25

උතුරු ඉරාකයේ සින්ජා කඳුවැටියේ තුළ සිරවී සිටින යසිඩිස් නැමැති සුළු ජාතිකයිින් සමූල ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.




මෙම සුළු ජාතිකයන් කි‍්‍රස්තියානි භක්තිකයන් වීම හේතුවෙන් ඉරාකය තුළ කි‍්‍රයාත්මක ජිහාඞ් අන්තවාදීන් විසින් මොවුන්ට විරුද්ධව ප‍්‍රහාර ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ලොව සෙසු රටවල් මොවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් විය යුතු බවයි. 

දැනටමත් ඇමරිකාව ජිහාඞ් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර ආරම්භ කර ඇති අතර, සින්ජා කඳුවැටියට සීමා වී සිටින යසිඩිස් ජාතිකයන්ට අවශ්‍ය ආහාර සහ ජලය ඇමරිකාව විසින් ගුවනින් බිමට හෙළන බවද විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.

එමෙන්ම මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකානු යුද උපදේශකයින් 130 ක් ඉරාකයට යැවීමටද ඇමරිකාව තීරණය කර තිබේ. 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us