රාජිත සමග ඇමතිවරු පිරිසක් මහ නාහිමි හමුවේ

Published in පුවත්
Wednesday, 13 August 2014 16:15

ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැදැක බොදු බල සේනා සංවිධානයෙන් ඇමතිවරුන්ට පෞද්ගලිකව එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. 




රාජිත සේනාරත්න මහතාට බොදු බල සේනා සංවිධානය විසින් එල්ල කරන චෝදනා පිළිබඳව සත්‍ය තත්වය අස්ගිරි මහනාහිමියන්ට අවබෝධකර දුන් බව ඊට සහභාගිවූ අමතිවයකු පැවසිය.

රාජිත සේනාරත්න ඇමතිවරයා සමග ජනක බණ්ඩාර තෙන්නකෝන්,  පියසේන ගමගේ, මර්වින් සිල්වා, සාලිය දිසානායක, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ද,  තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ද මෙම  අවස්ථාවට සහභාගිවිය.

මහනාහිමියන් සමග සිදුකෙරුණු සාකච්ඡා මාධ්‍යයට විවෘත නොවිය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us