අලුත් අවුරුද්දට ජංගම රථ හරහා සහන මල්ලක්

Published in පුවත්
Tuesday, 23 March 2021 11:52

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් සෑම නගරයකදීම ලබා දීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.

මෙම සහන මල්ල සතොස අලෙවිසැල් ජාලය මුලික කර ගනිමින් සෑම නගරයකදීම ජංගම රථ සේවාවක් හරහා ක්‍රියාත්මක කිරිමටයි සැලසුම. මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර කිසිදු හිගයකින් තොරව පාරිභෝගිකයාට භාණ්ඩ ලබා දීම මින් අපේක්ෂාවයි.

අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන හරහා සහන මල්ල ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් නිසි කොවිඩ් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කිරීම අතවශ්‍ය බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත. මෙම ජංගම රථ සහන මල්ල පාරිභෝගිකයාට ලබා ගත හැක්කේ පෙරවරු 7සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ බවයි සදහන් වන්නේ.

-පංචාලි අබේසේකරba

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us