අලුත් අවුරුද්දට ජංගම රථ හරහා සහන මල්ලක්

Published in පුවත්
Tuesday, 23 March 2021 11:52

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් සෑම නගරයකදීම ලබා දීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.

මෙම සහන මල්ල සතොස අලෙවිසැල් ජාලය මුලික කර ගනිමින් සෑම නගරයකදීම ජංගම රථ සේවාවක් හරහා ක්‍රියාත්මක කිරිමටයි සැලසුම. මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර කිසිදු හිගයකින් තොරව පාරිභෝගිකයාට භාණ්ඩ ලබා දීම මින් අපේක්ෂාවයි.

අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන හරහා සහන මල්ල ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් නිසි කොවිඩ් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කිරීම අතවශ්‍ය බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත. මෙම ජංගම රථ සහන මල්ල පාරිභෝගිකයාට ලබා ගත හැක්කේ පෙරවරු 7සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ බවයි සදහන් වන්නේ.

-පංචාලි අබේසේකරba

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us