මේ වනවිට බොදු සේනාවේ සාමාජිකයින් විශාල පිරිසක් එම ස්ථානයේ සිටින අතර පෙළපාලිය පංචිකාවත්ත පාර දිගේ මරදාන දෙසට එමින් පවතී.
එය තවදුරටත් ඉදිරියට ඒම වැලැක්වීම සඳහා පොලීසිය මාර්ග බාධක දමා තිබේ.
තව්හීඩ් ජමාත් සංවිධානය විසින් මේ වනවිට මරදාන මාලිගාවත්ත ප්‍ර දේශයෙන් ආරම්භ කර ඇති ඊශ්‍රායල් විරෝධී පෙළපාලිය ඉදිරියට පැමිණනුහොත් පහර දෙන දෙන පවසමින් බොදු බල සේනාවේ මහ ලේකම් මැර පිරිසක් සමග පෙළපාලිය ගමන් ගන්නා මාර්ගයේ රැඳි සිටී.
මේ වනවිට බොදු සේනාවේ සාමාජිකයින් විශාල පිරිසක් එම ස්ථානයේ සිටින අතර පෙළපාලිය පංචිකාවත්ත පාර දිගේ මරදාන දෙසට එමින් පවතී.
එය තවදුරටත් ඉදිරියට ඒම වැලැක්වීම සඳහා පොලීසිය මාර්ග බාධක දමා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...