පොල් ගස කැපීම තහනම් පනතට

Published in පුවත්
Monday, 15 March 2021 14:46

ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

ගම්පහ නයිවල ප්‍රදේශයේ පැවැති දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

ඒ අනුව කොස් සහ දෙල් ගස් කැපීමේ තහනමට පොල් ගසද ඇතුළත් වන බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම අක්කර දහයකට වඩා අඩු පොල් ඉඩම් කැබලි කිරීම සදහා දැනට පළාත් පාලන ආයතන මගින් ලබා දෙන අනුමැතිය පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදීමට අවශ්‍ය නීති සංශෝධනය වන බව ද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us