ඉන්දියාවෙන් අලුත් දුම්රිය මඟී මැදිරි 160ක් ශ්‍රී ලංකාවට  

Published in පුවත්
Thursday, 11 March 2021 11:50

ඉන්දියාවේ නිශ්පාදිත ඉහළම තත්වයේ දුම්රිය මැදිරි 160 ක් මෙරටට ලබාදීම වෙනුවෙන් එළැඹෙන ලද ගිවිසුම අනුව එහි මුල් කොටස ලෙස දුම්රිය මැදිරි 10 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඩොලර් මිලියන 82.64 ක වටිනාකමකින් යුතු ගනුදෙනුවක් වූ මෙය ඉන්දියාව විසින් ක්‍රියාත්මක දකුණු ආසියානු රටවල ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආරම්භකර තිබෙන වැඩසටහන අනුව ක්‍රියාත්මක වන්නකි. මෙම ගිවිසුම 2017 වසරේදී අත්සන් කර තිබේ.

මෙම වැඩ පිළිවෙල යටතේ මෙරට ප්‍රවාහන සේවා සඳහා තවත් ආධාර රැසක් මෙරටට ලැබීමට නියමිතය.

t

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us