ශ්‍රී.ල.නි.පය පළාත් සභා මැතිවරණයට අයඳුම්පත් කැඳවයි

Published in පුවත්
Thursday, 11 March 2021 11:26

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පක්ෂ මුලස්ථනයේදී පැවැත්විය.

එම අවස්ථාවට එක් වූ හිටපු ජනාධිපතිවරයා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වීය.

“පළාත්සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වය ඉල්ලලා සෑහෙන පිරිසක් අයඳුම්පත් එවලා තියෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා මේයට කැමති අයට අයඳුම් එවන්න කියලා. ඒ නිසා පළාත්සභා මැතිවරණය සඳහා සුදානම් වීම තියෙනවා. අයඳුම්පත් ගන්න මාසයක කාලයක් තිබුණත් විශාල ප්‍රමාණයක් අපිට ලැබිලත් තියෙනවා. ඒ අනුව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.“ යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us