මෙම නව ලේකම් කාර්යාලය පැය විසිහතරම ක්‍රියාත්මක වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්න පවසයි. ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ලේකම් කාර්යාල විවෘත කර තිබේ වාර්තා වෙන්නේ.