සිරවී සිටි ලාංකිකයින් 207 ක් අදත් දිවයිනට  

Published in පුවත්
Tuesday, 23 February 2021 11:57

වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු අද(23) අලුයම දිවයිනට පැමිණියා.

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේන්නේ.

මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත

-අමිල කරුණාරත්න

Leave a comment

Gossip

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ කථානායකවරයාට ලබාදුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිම...

රනිල් - සජිත් හමුවෙති...

රනිල් - සජිත් හමුවෙති...

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවීමක් සිදුව...

ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද?

ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද?

පසුගිය ජාතික නිදහස් දින උලෙළ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙහි අවධාරණ කරනු ලැබු වැදගත් කර...

හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා

හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා

සමගි ජන බලවේගයේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු මෙන්ම එහි උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...

Connet With Us