තවත් ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම්

Published in පුවත්
Saturday, 20 February 2021 10:24

ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

කසළ යොදාගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය කෙරවලපිටියේදී පසුගියදා විවෘත වුණා.ඉන් කසළ ටොන් 700 ක් යොදාගනිමින් මෙගා වොට් 10 ක් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙනවා.

එසේම අතරමඟ නවතා දමා ඇති කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us