වසර 5කට පසු ඩෙංගු රෝගීන්ගේ වාර්තා පහළට  

Published in පුවත්
Friday, 19 February 2021 11:54

වසර 5කට පසු අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර තිබේ.

එය 2019 වසරට සාපේක්ෂව 70%ක පහළ යාමක් බවයි එම ඒකකය සදහන් කරන්නේ.

කොරෝනා වෛරස බලපෑම හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ.

ඊට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ , රට වසා දමා තිබූ කාලසීමාව තුළ මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු අවම වීමයි.

පසුගිය වසරේ කොරෝනා රෝගීන් 31,084ක් වාර්තා වී ඇති අතර, 2019 වසරේ වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105049ක්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us