එළඹෙන සතියේ ලංකාවේ පළමු වරට කසළ මගින් විදුලිය නිපදවීමේ බලාගාරය විවෘත වේ

Published in පුවත්
Saturday, 13 February 2021 10:28

මෙරට කසළ මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය ලබන බදාදා (17) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

කේරවල පිටිය මුතුරාජවෙල කර්මාන්ත පුරවරයේ ඉදි කර ඇති මෙම බලාගාරයෙන් විදුලිය නිපදවීම සදහා කැලිකසල යොදාගැනීම සිදුවෙනවා. මෙවැනි බලාගාරයක් ශ්‍රි ලංකාවේ ඉදිවූ පළමු අවස්ථාව මෙයයි.

දිනකට කසල ටොන් 800ක් පමණ මෙම බලාගාරයට අවශ්‍ය කෙරෙනවා. දිනකට විදුලිය මෙගාවොට් 10ක් නිපදවීම අපේක්ෂාවයි.

කසල දහනයෙන් ඉතිරිවන අලු මහාමාර්ග ඉදිකිරීම් ඇතුළු අනෙක් කටයුතු සදහා යොදා ගැනීමට නියමිතයි. රජය හා වෙස්ටන් පවර් සමාගම එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යන රාජ්‍ය අමාත්‍යවරුන් නිරීක්ෂණය කළා.

-පංචාලි අබේසේකර

4243444541

Last modified on Saturday, 13 February 2021 10:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us