කෝටි ගණන් වැයකර පළතුරු ආනයනය කර යහපාලන සමය

Published in පුවත්
Saturday, 13 February 2021 09:36

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් කෝටි 447කට අධික මුදලක් වැය කර පලතුරු ආනයනය කර තිබේන බව වාර්තා වෙනවා.

ඒ අනුව 2015 සිට 2019 කාලයේ දී පලතුරු ටොන් කෝටි 28කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත් සමාගම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් රටවල් 56කින් එම පලතුරු මෙරටට ගෙන්වා ඇති බවත් රේගු ප්‍රකාශකයකු ප්‍රකාශ කර තිබේ.

වැඩිම පලතුරු තොගය ආනයනය කර ඇත්තේ 2018 වර්ෂයේ වන අතර එම ප්‍රමාණය ටොන් හැට හත්දහස් දෙසිය තිස් එකක් බව සඳහන්.

වැඩියෙන්ම ඇපල් ආනයනය කර ඇති අතර ඊළඟට දොඩම් ආනයනය කර තිබේ. ඊට අමතරව මෙරට හොඳින් වගා කළ හැකි කෙසෙල්, අලි පේර, පේර, මැන්ගුස්, දෙහි, කොමඩු, ගස්ලබු ආදී පලතුරුද ආනයනය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us