පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන සොයා ගැනේ

Published in පුවත්
Friday, 05 February 2021 13:48

කෑගල්ල බන්ධනාගාරයේ A4 අංශයේ විශේෂ සිර මැදිරියේ රඳවා ඇති පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන තුනක් සොයාගෙන ඇත . බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ මෙහෙයුම සිදුකර තිබේ.

එම අංශයේම රඳවා සිටින අයිස් කාන් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතුව තිබී තවත් දුරකථන දෙකක් සොයාගෙන ඇති අතර දුම්වැටි සහ දුම්කොළ ප්‍රමාණයක් ද බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සොයාගෙන තිබේන බව වාර්තා වේ.

මේ අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් හදිස්සියේ කරන ලද සෝදිසි කිරීමක දී කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, දුරකථන බැටරි 11ක් සහ සිම් කාඩ්පත් 10ක් සොයාගෙන ඇත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us