දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම්  

Published in පුවත්
Tuesday, 02 February 2021 16:43

පෞද්ගලික අංශයේ සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


ආනයන වියදම අඩුකර විදේශ ණය ප්‍රමාණයද අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

දුම්රිය මැදිරියක් ආනයනය කිරීමේ වියදම රුපියල් මිලියන 85ක් වන අතර මෙය දේශීයව නිෂ්පාදනය කිරීමේදී වැයවන මුදල රුපියල් මිලියන 47ක් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

දුම්රිය සේවය සඳහා අවශ්‍ය මගී මැදිරි 700ක් පමණ වන බව අමාත්‍යාංශය ගණන් බලා ඇත. ඉදිරි වසර පහ ඇතුළතදී මැදිරි අවශ්‍යතාවය 800ක් බව අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

මෙය රජය විසින් ගනු ලබන තවත් එක් සුබදායි පියවරක් වනුඇති.මන්ද පවතින වසංගතය හමුවේ ලෝකයේ සෑම රටකම ආර්ථිකය පසු බැස ඇති අවධියක අප රටේ මුදල් ඉතිරි කර ගත හැකි ක්‍රමයකි. එමෙන්ම විදේශ ණය ප්‍රමාණයද අඩු කරගත හැකි හොද විකල්පයක් ලෙස සැලකිය හැකිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us