මියන්මාරයට යළි සම්බාධක - අමෙරිකානු ජනාධිපති ප්‍රකාශ කරයි

Published in පුවත්
Tuesday, 02 February 2021 13:19

මියන්මාරය එරට හමුදා පාලනය යටතට ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයට යළි සම්බාධක පනවන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

බලය ලබා ගැනීම කිසි විටෙකත් ජනතාවගේ කැමැත්ත අභිබවා නොයා යුතු බවත් මෙය හමුදා කුමන්ත්‍රණයක් බවත් බයිඩන් පවසයි.

විශ්වාසදායක මැතිවරණයක ප්‍රතිඵල මත තෝරා පත් කර ගනු ලබන රජයකට මෙවැනි බලපෑම් සිදුනොකළ යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එක්සත් රාජධානිය, ජපානය, චීනය ඇතුළු ලොව ප්‍රබල රටවල් රැසක් සේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විට මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය හෙළා දැක තිබේන බව වාර්තා වේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us