සෞදියේ රැකියා සදහා මෙරට කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක්  

Published in පුවත්
Saturday, 16 January 2021 15:33

රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා සෞදි ආරාබිය වෙත ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේනවා .

මෙම එකගතාව පළ කර ඇත්තේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ මිනිස්බල සමාගමේ කළමානාකාරීත්වය අතර ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදිය.

ඒ අනුව මෙරට තුළදී ඔවුන්ට NVQ පුහුණු පාඨමාලා පවත්වා රැකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගගෙන ඇති බවද සෞදියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

සෞදි ආරාබිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා රැකබලා ගැනීමේ ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් පවතින අතර මේවන විටත් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහස්ථව සහ පුද්ගලික අංශවල එම රැකියාවල නිරත වුවද ඔවුන් විශේෂිත පුහුණුවක් නොලැබුවන් බැවින් ඉහළ වැටුපක් හිමි නොවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us