සෞදියේ රැකියා සදහා මෙරට කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක්  

Published in පුවත්
Saturday, 16 January 2021 15:33

රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා සෞදි ආරාබිය වෙත ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේනවා .

මෙම එකගතාව පළ කර ඇත්තේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ මිනිස්බල සමාගමේ කළමානාකාරීත්වය අතර ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදිය.

ඒ අනුව මෙරට තුළදී ඔවුන්ට NVQ පුහුණු පාඨමාලා පවත්වා රැකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගගෙන ඇති බවද සෞදියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

සෞදි ආරාබිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා රැකබලා ගැනීමේ ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් පවතින අතර මේවන විටත් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහස්ථව සහ පුද්ගලික අංශවල එම රැකියාවල නිරත වුවද ඔවුන් විශේෂිත පුහුණුවක් නොලැබුවන් බැවින් ඉහළ වැටුපක් හිමි නොවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us