නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට පෙත්සම්  

Published in පුවත්
Saturday, 16 January 2021 15:20

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (16) සිදුවිය.

අද පෙරවරුවේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන් පෙත්සමට අත්සන් තැබීම ආරම්භ වී ඇත.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත ප්‍රකාශ කළේ විකිණීම යන වචනය නොමැති වුවද මෙහිදී සිදුවන්නේ ජැටියේ සියයට 49ක අයිතිය රටට අහිමිවීමක් බවය.

මේ අතර වරාය සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික උපාය මාර්ගවලට විරුද්ධ වන පාර්ශ්ව හම්බන්තොට වරාය චීනයට පැවරීමේ දී විරුද්ධ නොවු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us