කිරිගව වෛරස් රෝගය පාලනයට පියවර

Published in පුවත්
Wednesday, 13 January 2021 14:48

කිරිගව වයිරස් රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පවසනවා.

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින හදුනානොගත් ගව වෛරස් රෝගයට ලක්වූ ගව ගාල් නිරීක්ෂණය කිරීමේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මේ බව පවසා තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී රෝග වලට ලක්ව සිටින ගොවිපල හිමියන්ගෙන් ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ ගැන අමාත්‍යවරයා විමසා සිටියා.

එළැබෙන සතිය වන විට මෙම රෝගය සදහා පත් කල කමි‍ටුවේ වාර්තාව අමාත්‍යවරයා හට ලැබීමට නියමිතයි. රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති අතර ,මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us