ගිය වසරේ 106කට මරණ දඬුවම !

Published in පුවත්
Wednesday, 13 January 2021 12:19

 පසුගිය වසරේ එකසිය හය දෙනකු මරණ දණ්ඩනයට නියම වී තිබෙන බවත්, එයින් වැඩිම ප්‍රමාණයකට මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මිනී මැරුම් චෝදනා යටතේ සිටි අපරාධකරුවන්ට බවත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසා තිබෙනවා.

එසේම මරණ දඩුවම නියම වී ඇති සියලු දෙනා පිරිමි පුද්ගලයන් බවත් මිනීමැරුම් චෝදනා යටතේ සිටි පිරිස හැර සෙසු අය මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us