ගිය වසරේ 106කට මරණ දඬුවම !

Published in පුවත්
Wednesday, 13 January 2021 12:19

 පසුගිය වසරේ එකසිය හය දෙනකු මරණ දණ්ඩනයට නියම වී තිබෙන බවත්, එයින් වැඩිම ප්‍රමාණයකට මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මිනී මැරුම් චෝදනා යටතේ සිටි අපරාධකරුවන්ට බවත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසා තිබෙනවා.

එසේම මරණ දඩුවම නියම වී ඇති සියලු දෙනා පිරිමි පුද්ගලයන් බවත් මිනීමැරුම් චෝදනා යටතේ සිටි පිරිස හැර සෙසු අය මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

Gossip

චම්පික ජනපති සිහිනයෙන් අවදිවෙලා.. ආණ්ඩුවට එකතු වෙන ලයින් එකක් !

චම්පික ජනපති සිහිනයෙන් අවදිවෙලා.. ආණ්ඩුවට එකතු වෙන ලයින් එකක් !

චම්පික රණවක පසුගිය දිනවල ලක ලැහැස්ති වූයේ 2024 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් යුතු මහා මෙහෙයුමක...

පළාත් සභා ඕනෑමයි..මන්ත්‍රීකම් නැතුව ජීවත්වෙන්න බෑ.. - විජිත හේරත්

පළාත් සභා ඕනෑමයි..මන්ත්‍රීකම් නැතුව ජීවත්වෙන්න බෑ.. - විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණ කවදත් පළාත් සභා ක්‍රමයට එරෙහිව කතා කළේය. සටන් කළේය. මිනී මැරුවේය. ඔවුන් 1987 දී...

පවිත්‍රා සහ සුදර්ශනී අතර කොවිඩ් තරගයක්ද?

පවිත්‍රා සහ සුදර්ශනී අතර කොවිඩ් තරගයක්ද?

රට තුල කොවිඩ් 19 තත්වය මර්දනය කිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් ඒ වෙනුවෙන්ම ප්‍...

සජබෙ දෙදරයි. තිස්සත් චම්පික පිළට

සජබෙ දෙදරයි. තිස්සත් චම්පික පිළට

පාඨලී චම්පික රණවක 2025 ජනාධිපති වීම ඉලක්ක කරගෙන මේ වන විට සිදුකරමින් සිටින දේශපාලන මෙහෙයුමට තිස්ස අත...

අනං මනං

Connet With Us