විදෙස්ගත ශ්‍රමිකයන් 66,000ක් ගෙන්වීමට පියවර  

Published in පුවත්
Wednesday, 13 January 2021 11:53

විදෙස්ගතව ශ්‍රමිකයන් තවත් හැටහයදහසක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ අද (13 වැනිදා) සිට සෑම දිනකම ශ්‍රමිකයන් තුන්සිය (300) බැගින් ගුවන් යාන වලින් ගෙන්වීමට රජය තීරණය කර ඇත.

මෙම තීරණය සමග රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කළ හැකි පිරිස් තවත් තුන්දහසකින් අද (13 වැනිදා) සිට වැඩි කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝග කර තිබේ.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන හා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නිරෝධායනය කළ ප්‍රමාණය තුන්දහසේ සිට හයදහස දක්වා වැඩි කිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 13 January 2021 13:51

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us