සුළු සේවයේ නියුතු සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියා  

Published in පුවත්
Wednesday, 13 January 2021 11:07

උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරු ඇතුළු සුළු සේවාවන්හි නිරත සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේදී උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබා දීමේදී තවත් උපාධිධාරීන් පිරිසක් රජයේ සහ පෞද්ගලික අංශයේ කම්කරු, කාර්යාල කාර්ය සහායක වැනි කනිෂ්ඨ මට්ටමේ රැකියාවන්හි යෙදී සිටි බව ඇමැතිවරුන් බොහෝමයක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටි බව ඇමැති උදය ගම්මන්පිල කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

එබැවින් ඔවුන් සියලු දෙනාටද ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us