මෙවර නිකුත් වූයේ 30 වන වාර්තාව වන අතර මානව වර්ගයා සහ සොබාදහම අතර සම්බන්ධතාවය අවධාරණය කරමින්, මානව ක්‍රියාකාරකම් පෘථිවියට ඇති කරන බලපෑම කෙරෙහි අවධානය යොමු කරමින් සැමට ඇතුළත් කළ හැකි සහ තිරසාර අනාගතයක් සඳහා වැඩ කරන අතරම ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ වසර 30 කට ආසන්න පළපුරුද්දක් ඇති ජුහ්කම් මහතා, විශේෂයෙන් ආසියාවේ සහ යුරෝපයේ, උපදේශන සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් සඳහා ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීමට උපකාරී වේ.
ගෝලීය මානව සංවර්ධන වාර්තාව නිල වශයෙන් විපක්ෂ නායකවරයාට භාරදෙයි
ශ්‍රි ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් ජුහ්කාම් මහතා අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අතර එහිදී ගෝලීය මානව සංවර්ධන වාර්තාව (HDR 2020) විපක්ෂ නායකවරයා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...