උපකාරක පංති ජනවාරි 25 සිට

Published in පුවත්
Friday, 08 January 2021 15:22

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට සුදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් අද පාර්ලිමේන්තු සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ විපක්ෂනයක සජිත් ප්‍රේමදාස ඇසු ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් සදහා දෙවනවර හෝ තෙවනවර පෙනීසිටින සිසු දැරි දැරියන්ගේ අධ්‍යාපන කටයුතු උපකාරක පංතිමත රදා පවතින බැවින් කඩිනමින් උපකාරක පන්ති ආරම්භ කරන්නට රජය කටයුතු කරන්නේද ? ඒ කවදාද ? යනුවෙන් විපක්ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට ප්‍රශ්නය යොමු කල අතර ඊට පිළිතුරු වශයෙන් ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ ජනවාරි 25 වනදා උපකාරක පංති ආරම්භ කරන බවයි.

ඊට අදාළව සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත් මෙම ගැටලුව විසදීම සදහා පියවරෙන් පියවර කටයුතු කරන බවත්, තුලනාත්මක වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us