විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන ගුවන් ගමන් වැඩි කෙරේ

Published in පුවත්
Thursday, 07 January 2021 14:53

එළඹෙන සතියේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.

ඒ අනුව පැමිණෙන සියලු ශ්‍රමිකයන්ට රජය යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට අවස්ථාව හිමි බවත් මුදල් ගෙවා නිරෝධායන වීම අනිවාර්ය නොවන බවත් ඔහු සිය පණිවුඩය තුළින් සදහන් කර තිබේ. එසේම විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීමේ ඇති ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දක්වන කැපවීමට ස්තූති වන බව ද නාමල් රාජපක්ෂ නිකුත් කළ Twitter පණිවිඩයේ සඳහන්.

namal

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us