මුඛ ආවරණ නොපැළඳ සිටි 1060 කට PCR

Published in පුවත්
Wednesday, 06 January 2021 09:43

ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ යන දෙයාකාරයෙන්ම පරීක්ෂණ සිදු කෙරුණු බවයි වාර්තා වෙන්නේ.
එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත. දිවයිනේ අනෙකුත් පළාත්වලදී සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මුඛ අවර්ණ නොපැලදීම සහ අනෙකුත් කොවිඩ් නීති කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2253කි. ඉදිරියටත් මෙම ක්‍රියාව අනුගමනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us