මුඛ ආවරණ නොපැළඳ සිටි 1060 කට PCR

Published in පුවත්
Wednesday, 06 January 2021 09:43

ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ යන දෙයාකාරයෙන්ම පරීක්ෂණ සිදු කෙරුණු බවයි වාර්තා වෙන්නේ.
එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත. දිවයිනේ අනෙකුත් පළාත්වලදී සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මුඛ අවර්ණ නොපැලදීම සහ අනෙකුත් කොවිඩ් නීති කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2253කි. ඉදිරියටත් මෙම ක්‍රියාව අනුගමනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us