කොරෝනා රෝගීන්ට නාවින්න ආයුර්වේදයේ දී දේශීය ප්‍රතිකාර

Published in පුවත්
Saturday, 02 January 2021 10:40

කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.

මෙහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා කීය.
‘‘ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන් ඇතුළත් කරන්න දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කළා. මෙතෙක් කල් කොවිඩ් ආසාදිතයන් බටහිර රෝහල්වල ප‍්‍රතිකාර ලැබුවා. ඒ රෝගීන්ට දේශීය ඖෂධ ලබා දීමේ ගැටලූ රාශියක් පැවතුණා. නමුත් දැන් ඒ කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ ප‍්‍රතිකාර ලබාදීම සඳහා තීන්දුවකට එළඹුණා.
‘‘මේ වන විට සායනික වශයෙන් සහ රෝගයට ප‍්‍රතිකාර ලෙස ඉදිරිපත් කර ඇති ගුඩිත්වාදී චූර්ණය, සුවධරණි ප‍්‍රතිශක්තිකරණ පානය, රතකල්කය, ඒ වගේම සුදර්ශනය වැනි තවත් දේශීය ඖෂධ භාවිතා කරමින් මේ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා. මොන බාධක ආවත් දේශීය ඖෂධ නගා සිටුවමින් කොවිඩ් රෝගීන් සුවපත් කිරීම සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම දේශීය ඖෂධවල වටිනාකම ගැන ජනතාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. යැයිද ඔහු පවසා සිටී.

- දිවයින ඇසුරෙණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us