වරාය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි. විරෝධතා මර්දනයටදැයි සැකයි

Published in පුවත්
Saturday, 02 January 2021 10:26

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් අවහිරයකින් තොරව පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 3 වැනි වගන්තියෙන් ස්ථාපිත වරාය අධිකාරිය විසින් ඊට අදාළව අවශ්‍ය සේවා පවත්වා ගෙන යා යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.
ඒ කෙසේ නමුත් මෙම තීන්දුව නැගෙනහිර ජැටිය විකිණිමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව වරාය සේවක විරෝධය මැඩපැවැත්වීම වෙනුවෙන් ගන්නා
ලද පෙර සූදානමක් ද යන සැකය ඇති බව වරාය වෘත්තීය සංගම් සැක පළකරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us