වරාය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි. විරෝධතා මර්දනයටදැයි සැකයි

Published in පුවත්
Saturday, 02 January 2021 10:26

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් අවහිරයකින් තොරව පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 3 වැනි වගන්තියෙන් ස්ථාපිත වරාය අධිකාරිය විසින් ඊට අදාළව අවශ්‍ය සේවා පවත්වා ගෙන යා යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.
ඒ කෙසේ නමුත් මෙම තීන්දුව නැගෙනහිර ජැටිය විකිණිමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව වරාය සේවක විරෝධය මැඩපැවැත්වීම වෙනුවෙන් ගන්නා
ලද පෙර සූදානමක් ද යන සැකය ඇති බව වරාය වෘත්තීය සංගම් සැක පළකරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us