කැළිකසළ ගැටලුවට තිත !

Published in පුවත්
Friday, 01 January 2021 15:54

කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

දිරන කසළ සියයට 60 ක්, ඝන අපද්‍රව්‍ය සියයට 40 ක් දෛනිකව එක් රැස්වනවා. මෙයට එක් විසදුමක් ලෙස කවෂිමා කොම්පෝස්ට් අංගන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වෙමින් තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය, ජපන් ජාතික සහයෝගීතා ආයතනයේ ආධාර යටතේ කවෂිමා ව්‍යාපෘතිය කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසටයි.
ඉන් ලැබුණු සාර්ථක ප්‍රතිඵල මත දිවයිනේ පළාත් පාලන ආයතන 9 ක ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us