කැළිකසළ ගැටලුවට තිත !

Published in පුවත්
Friday, 01 January 2021 15:54

කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

දිරන කසළ සියයට 60 ක්, ඝන අපද්‍රව්‍ය සියයට 40 ක් දෛනිකව එක් රැස්වනවා. මෙයට එක් විසදුමක් ලෙස කවෂිමා කොම්පෝස්ට් අංගන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වෙමින් තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය, ජපන් ජාතික සහයෝගීතා ආයතනයේ ආධාර යටතේ කවෂිමා ව්‍යාපෘතිය කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසටයි.
ඉන් ලැබුණු සාර්ථක ප්‍රතිඵල මත දිවයිනේ පළාත් පාලන ආයතන 9 ක ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us