රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට රජයෙන් සහන ණය

Published in පුවත්
Friday, 01 January 2021 15:10

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ රුපියල් කෝටියක් දක්වා ණය මුදල් ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

6.25 %ක පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ලබාදෙන මෙම ණය මුදල ගෙවා අවසන් කිරීමට වසර 25 ක කාලයක් හිමිවෙන බව එම නිවේදනයේ සදහන්.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල ඉදි කෙරෙන නිවාස යෝජනාක්‍රමවලින් නිවසක් මිලදී ගැනීමට මෙමගින් ඔවුන්ට අවස්ථාව හිමිවේ.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ විදුලිබිල අඩු කිරීමේ අරමුණින් සුර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අඩු පොලී ණය යෝජනා ක්‍රමයක්ද අද සිට ක්‍රියාත්මකයි. මේ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද ණය ලබා ගැනීමේ හැකියාව පවතී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us