දුර ගමන් සේවා බස් ධාවනය අද සිට

Published in පුවත්
Friday, 01 January 2021 11:27

දුර ගමන් සේවා බස් ධාවනය අද සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝන ව්‍යාප්තියත් සමග පෞද්ගලික බස් හිමියන් තම බස් රථ ධාවනය සීමා කිරීම හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පැවතුණු හෙයින් එම සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් ලංගම බස් රථ යොදා එම අඩුව පිරවීම රජයේ අරමුණ වී ඇත්තේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, තවදුරටත් දුරගමන් සේවා දුම්රිය ධාවනය නොවන බවයි.
කාර්යාලයීය දුම්රිය පමණක් ධාවනයට එක්කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us