'ජනාධිපතිට නියගයට විසඳුමක් නැහැ' රනිල්

Published in පුවත්
Monday, 11 August 2014 10:00

ජනාධිපතිවරයාට 2005 සිට මේ දක්වාම ජළ කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ථියක් නොමැති බවත්, වාර්ෂිකව මුහුණදෙන නියගයට විසදුම් ලබාදීමට ආණ්ඩුවට නොහැකිවී ඇත්තේ පාලනයෙහි පවත්නා අදූරදර්ෂීභාවය හේතුවෙන් බවත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. 

ඊයේ (10) බිංගිරිය ආසනයේ නව කාර්යාලයක්ද විවෘතකිරීමට එක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා බිංගිරිය නගරයේ පැවති ජනහමුවකටද එක්වෙමින් එබව සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්‍ෂය  ක‍්‍රියාත්මක කරන ‘ජන ජය’ වැඩසටහන යටතේ විපක්ෂ නායක  රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (10) උඩුබද්ධාව නගරයේ ජනහමුවකට ද එක්විය. ප‍්‍රදේශවාසීන් රනිල් වික‍්‍රමසිංහ මහතාව හරසරින් පිළිගත් අතර එහිදී ඔවුන් සමග වික‍්‍රමසිංහ මහතා සුහද කතාවක නිරතවිය. 


වැඩසටහන් ආරම්භ කිරීමට පෙර උඩුබද්ධාව රජමහාවිහාරයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා ආගමික වතාවත්වලට එක්විය. අනතුරුව ඔහු විහාරාධිපති හිමියන් සමග කෙටි පිළිසදරකද නිරතවිය. 

බිංගිරිය නගරයේ සංවිධානය කර තිබූ ජන ජය වැඩසටහනට සමගාමීව සාමාජික ප‍්‍රවර්ධ වැඩසටහනට වික‍්‍රමසිංහ මහතා සහභාගී විය. එහිදී රැස්වසිටි පිරිස සමග ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡුාකර අනතුරුව සතිපොළ වෙළදුන් ද හමුවිය.


බිංගිරිය කිනියම කෝරළයේ තරුණ තරුණියන් හමුවූ විපක්‍ෂ නායක වරයා නව වෙළ`දපොළ රැුකියා උත්පාදනය සම්බන්ධයෙන් තරුණ පිරිස සමග විශේෂ අදහස් හුවමාරුවක් සිදුකලේය. පසුව කිනියම කොරළයේ ඡන්දපොළ නියෝජිත හමුවකට එක්විය. 


ඉදිරි මැතිවරණයන්හිදී ප‍්‍රදේශයේ ජනතාව එක්සත් ජාතික පක්‍ෂයේ වැඩපිළිවෙළ සමග ඒකාබද්ධකරගැනීම සදහා විශේෂ අවධානයක් යොමුකළයුතුබව වික‍්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.


 දැදුරු ඔය ඉස්මත්තේ සංවිධානය කරතිබූ ගොවි හමුවකටද හෙතෙම සහභාගීවිය. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ  සාමාජිකයෙකුවන මාධ්‍යවේදී හෙට්ටිආරච්චි මහතා (මාමා -වයස අවුරුදු 92) මුණගැසී සැපදුක් විමසීමටද විපක්‍ෂ නායකවරයා අමතක නොකළේය

(ජායාරුප හා සටහන -නිශාන්ත) 

1

unnamed

unnamed 2

unnamed 3

unnamed 4

unnamed 5

unnamed 6

unnamed 7

unnamed 8

unnamed 9

unnamed 10

unnamed 11

unnamed 12

unnamed 14

unnamed 15

unnamed 16

 

 

Last modified on Monday, 11 August 2014 15:11

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us